Sri Lankan Celebrity Media Collection 📷......... ලංකාවේ නිළි පිස්සුව තියෙන කොල්ලන්ට තියෙන ලොකුම අඩුවක් තමයි..... තමන් ආස කෙනාගේ Photos, Videos එකම තැනකින් හොයාගන්න නැති එක. මං හිතුවා මේක වෙනුවෙන් දෙයක් කරන්න. මගෙත් එක්ක එකතු වෙලා, මේ වැඩේ කරන්න කැමති තව දෙන්නෙක් විතර ඉන්නවනම්, අපි හදමු හැමදාම Update වෙන ලංකාවේ ලොකුම Celebs Media Collection එක. අදාළ කෙනාගේ නමට හදපු Topic එකට ගිහින්, එයාගේ Photos Videos ඇති වෙන්න බලන්න පුළුවන් විදිහට. මොකද කියන්නේ? ඔන්න එහෙනම් එන්න