15 میں - ترجمہ کریں۔

Ponsi කෙල්ලො ටිකයි, එයාලට ආස කොල්ලො ටිකයි පෝලිමේ එන්නකෝ....... "Rishy චැනල් හද හද ආයේ අයින් කරනවනේ. වැඩක් නෑ." හැබැයි මේක නම් අයින් කරන්නේ නෑ ළමයෝ, අයින් කරන්න ඕනේ උනත් කරන්න බෑ! මොකද මේ චැනල් එක හැදුවේ මගේ Daddy ගේ Command එකකට. එයාට අවනත නොවී මන් මේක අයින් කරොත් එහෙම........... වෙන දේ හිතන්නවත් බැරි තරම්......

Picture